6- 9 ශ්‍රේණිය දක්වා පහත විෂයයන් උගන්වනු ලබයි
- සිංහල
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ඉතිහාසය
- බුද්ධාගම
- ඉස්ලාම් ධර්මය
- සෞඛ්‍යය
- පුරවැසි අධ්‍යයනය
- භූගෝල විද්‍යාව
- දෙමළ
- ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
- තොරතුරු තාක්ෂණය
- චිත්‍ර
- නර්තනය
- සංගීතය
- නාට්‍ය හා රංගකලාව
10- 11 ශ්‍රේණිය දක්වා පහත විෂයයන් උගන්වනු ලබයි
- සිංහල
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ඉතිහාසය
- බුද්ධාගම
- ඉස්ලාම් ධර්මය
- සෞඛ්‍යය
- පුරවැසි අධ්‍යයනය
- භූගෝල විද්‍යාව
- දෙමළ
- තොරතුරු තාක්ෂණය
- මාධ්‍ය අධ්‍යයනය
- චිත්‍ර
- නර්තනය
- සංගීතය
- නාට්‍ය හා රංගකලාව
12-13 උසස් පෙළ විෂය ධාරා
- කලා
- වාණිජ
| කලා විෂයධාරාව | ||||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | මාධ්‍ය අධ්‍යයනය | භූගෝල විද්‍යාව | කෘෂි විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | බෞද්ධ ශිෂ්ටචාරය | ගෘහ විද්‍යාව |
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |


