නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
රත්නපුර මිහිඳු විද්‍යාලය

නියෝජ්‍ය විදුහල්පති එන් එම් එස් එස් නිශ්ශංක මහත්මිය
රත්නපුර නගරයේ ජනප්‍රියතම පාසලක් වන අප පාසලේ තොරතුරු තාක්ෂණ සංගමයේ දූ දරුවන්ගේ මෙම වෙබ් අඩවිය නිර්මාණ කර්තව්‍යයට මාගේ ප්‍රණාමය පුද කරමි. මෙම වෙබ් අඩවිය ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ කරන දොරටුවක් වනු නිසැක ය.


